HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING
Colombo 15
Ministry of Higher Education

HNDE අභ්‍යන්තර ක්‍රීඩා උළෙල 2016 - ක්‍රිකට් තරඟාවලිය


Event date
2016-12-23
Venue
කොළඹ 15, HNDE ආයතන ක්‍රීඩා පිටියේදී.

HNDE පාඨමාලාවේ 30 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ අභ්‍යන්තර ක්‍රීඩා උළෙලේ (සහෝදරත්වයේ සංග්‍රාමය - 2016) ක්‍රිකට් තරඟාවලිය 2016.12.23 වන දින කොළඹ 15, HNDE ආයතන ක්‍රීඩා පිටියේදී අතිසාර්ථකව පැවැත්විය.