HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING
Colombo 15
Ministry of Higher Education

සිප් මංසල 2017


Event date
2017-10-02
Venue


කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය මගින් දීපව්‍යාප්තව පවත්වනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිත සම්මන්ත්‍රණ මාලාව.., "දැනුම උදෙසා අපි... සිප් මංසල" මෙවරත් මධ්‍යස්ථාන 29 කදී පාසල් 69ක සහෝදර සහෝදරියන් වෙනුවෙන් 2017.10.02 දිනෙන් ආරම්භ වේ...