HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING
Colombo 15
Ministry of Higher Education

සිප් මංසල 2018


Event date
2018-10-11
Venue


කොළඹ 15 , උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය මගින් දීපව්‍යාප්තව පවත්වනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත සම්මන්ත්‍රණ මාලාව .., දැනුම උදෙසා අපි... "සිප් මංසල" මෙවරද මධ්‍යස්ථාන 29 කදී පාසල් 74 ක අපේම සොයුර සොයුරියන් වෙනුවෙන් 2018.10.11 දින සිට ආරම්භ වේ...